ApilageAI
හිරාන් ප්‍රසාද් profile photo

Public learning profile

හිරාන් ප්‍රසාද්

@hiran-prasad

Physics simple harmonic motion SHM pendulum ⏳

al_student

0Reputation
0Accepted answers
Community learner

Learning in public, one good question at a time.

Maths වලට short notes හදද්දී තියරි සූත්‍ර විතරක් ලිව්වම ප්‍රමාණවත්ද? නැත්නම් වැදගත් past paper tricks සහ proof steps ඇතුළත් කරගන්නේ කොහොමද?
පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ සංකීර්ණ සංඛ්‍යා පිළිබඳ ප්‍රශ්නයක්: > $(\cos \theta + i \sin \theta)^n = \cos n\theta + i \sin n\theta$ සූත්‍රය ගණිත අභ්‍යුහනයෙන් සාධනය කරන්නේ කෙසේද? මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?