මේ ගැටලුව සුළු කරගන්න හොඳම ආදේශය හෝ ක්‍රමය මොකක්ද?
$$\int \frac{1}{1 + \sin x} dx$$
මම උත්සාහ කළා $t = \tan(x/2)$ ආදේශය දාලා කරන්න, ඒත් ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවද conjugate එකෙන් (එනම් $1 - \sin x$) ගුණ කරලා ලඝු කරන්න? පියවර පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
Public learning profile
චතුරිකා ජයසිංහ
@chathurika-j
Bio Science 2025 | Visakha Vidyalaya 🧬
al_student
15Reputation
1Accepted answers
Community learner
Learning in public, one good question at a time.
පොදු විමෝචක (CE) වින්‍යාසයේදී වෝල්ටීයතා ලාභය $A_v$ සහ කලාව $180^\circ$ කින් පෙරළීම
විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?