ApilageAI
අකිල මධුෂාන් profile photo

Public learning profile

අකිල මධුෂාන්

@akila-madhushan

Combined Maths integration by parts & substitutions ♾️

al_student

0Reputation
0Accepted answers
Community learner

Learning in public, one good question at a time.

ප්‍රත්‍යාගති සංගුණකය $e$ අර්ථ දක්වන්නේ කෙසේද? $e=1$ සහ $e=0$ අවස්ථා පැහැදිලි කරන්න. විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
වෝල්ට්මීටරයක් සහ ප්‍රතිරෝධ පෙට්ටියක් (Resistance Box) පමණක් භාවිතයෙන් වෝල්ට්මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය $R_v$ සෙවීමේදී, විභව අන්තරය අඩක් වන අවස්ථාව ගන්නා ක්‍රමයේ නිරවද්‍යතාවය ගැන ගැටලුවක් තියෙනවා. සෛලයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය $r$ නොසලකා හැරිය නොහැකි අවස්ථාවකදී ලබාගත යුතු නිවැරදි ප්‍රස්තාරික ක්‍රමය පැහැදිලි කරන්න.