Introducing අපිලගේ AI for Sri Lanka
ලාංකික අපේ අනාගතය වෙනුවෙන් අපිලගේ AI දැන් ඔබේ අතටම

Loading...
Please wait while the content loads.

ලංකාවේ හොදම සිංහල AI අත්දැකීම
ලංකාවේ එතෙක් මෙතෙක් හදපු AI chats bots වලින් හොදම අත්දැකීමක් අපිලගේ AI එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ApilageAI v-1 Model එකෙහි ඇති better understanding සහ native සිංහල (සිංහල කතන භාෂාව) වඩා හොදින් භාවිතා කිරීමට ඇති හැකියාව නිසා ඉතාමත් ඉහල සාර්ථකත්වයක් සහිතව ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය හැකිය. තවත් විශේෂත්වයක් වන්නේ මෙය ලංකාවේ උසස්පෙළ සාමාන්‍යපෙළ syllabus වලට අනුකූලව උදව් කිරීමට හුරු වී ඇත.
Deep Research හා Google Search
ලංකාවේ ප්‍රථම වතාවට AI Helper එකක් සිංහල බසින් තත් කාලීන (Real-Time) Google Search Analyse කර ඔබට උදව් කරන පළමු අවස්ථාව මෙයයි. මෙය විශේෂ වන්නේ ලංකාවේ Web-Resouces භාවිතා කරන බැවින් අධ්‍යාපනික මෙන්න භාහිර Search සදහාද ඉතාමත් ඉහල නිරවද්‍ය Responses ලබා දෙයි. Apilage AI එකේ Search Intelligence එක නිසා ඔබට අහන ඕනම ප්‍රශ්නයකට ලංකාවේ Reasources වලින් හරියටම ගැලපෙන information තෝරලා ඔයාට කියන්න Apilage Ai වලට පුලුවන්.


- Your data is secured. All pricing plans are Pay-As-You-Go.
No subscriptions required: just pay when you need to use it.
ලංකාවේ අපි වෙනුවෙන්, අපි හැමෝටම 🇱🇰
Apilage AI කියන්නේ ශ්‍රී ලංකාවේ හදපු සිංහල AI agent කෙනෙක්. Apilage AI හරහා, ඔබට ශ්‍රී ලාංකික විෂය නිර්දේශය මත පදනම්ව සියලුම උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විෂයයන් සඳහා සහාය ලබා ගත හැකිය. එය ප්‍රස්ථාර, රූප සහ PDF සමඟ පැහැදිලි කිරීම් ද සපයයි. මීට අමතරව Image Genaration වැනි දේ සමගද ඔබට සහය ලබා ගත හැක. AI හි premium අත්දැකීම ලබා ගැනීමට ලොකු මුදලක් ගෙවන්නේ ඇයි? Apilage AI තමා සුපිරිම ! ඔයාගේ භාෂාවෙන් AI premium අත්දෑකීම ගන්න ඔන්න දැන් අවස්ථාව.
Developed by Sri Lankan developers for local contexts
Trained to to all kind of tasks
Continuously improved through user feedback
Optimized for Sri Lankan syllabus and education system
සිංහල භාෂාව හොදටම පුලුවන් 😉
Additional explaining in subjects with images and graphs
Powerful Features Designed for Sri Lanka
Our AI model comes with a set of features specifically optimized for Sri Lankan Students, Researchers, and Tech-community.
100% අපේ දෙයක්
අපිලගේ Ai කියන්නේ ලංකාවේ පළෙවනි multitasking Ai agent කියලා ඔයලා දන්නවද?
මේකේ තියෙන විශේෂත්වය මොකක්ද?
අපිළගේ AI එකේ තියන Search Intelligence එක නිසා ඔයා අහන ඕනම ප්‍රශ්නයකට ලංකාවේ Reasources වලින් හරියටම ගැලපෙන information තෝරලා ඔයාට කියන්න Apilage Ai වලට පුලුවන්
Apilage AI මතකය
ඔයා Apilage AI එක්ක කරන හැම converstation එකක් ගැනම Apilage AI වලට හොද අවබෝධයක් තියනවා. ඒ හින්දා වඩා හොද reponses දෙන්න අපිලගේ Ai වලට පුලුවන්
Privacy කේස් නම් කොහෙත්ම නෑ
ඔයාලගේ Data 100% secured, ඒක නිසා කොහෙත්ම බය වෙන්න එපා තව දැනගන්න ඕන නම් privacypolicy කියවන්න
Updative technology එක නිසා සුපිරී
අපේ users ලා හැමදෙම Updative තියගන්න එක ApilageAi අපේ වගකීම ඒන හින්දා ඔයාලට ගැලපෙන අලුත් Updates කලට වෙලාවට Relase කරනවා
අපිත් එක්ක ඉන්න ඔයාලගේ අදහස් වලින්..
අපිලගේ Ai ඉස්සරහට Develop කරන් යන්න ඔයාලගේ අදහස් අපිට කියන්න Whatsapp Channel / Discord
අපිලගේ Budget එකට ගැලපෙන්න තෝරන්න
මාසේ ගානේ ගෙවලා එපා වෙලාද? මෙන්න විසඳුම, ඔයාට ගන්න ඕන Credit ගාන තෝරලා Recharge කරන්න.
Pricing / Condition | Feature / Benefit |
---|---|
Rs. 0.6 | එක වචනයක් යවන්න ඔයාගෙන් රු 0.6 වගේ මුදලක් විතරයි වැය වෙන්නේ |
Rs. 12.00 | Limit නැතුව photo upload කරලා ප්‍රශ්න අහන්න දැන් හැකියි – එක photo එකකට රු 12ක් |
Free for Pro Users | ඔයාගේ Account Balance එක රු 10ට වඩා තියෙනවා නම් Graph Generating Free |
Pro User Benefit | Account balance එක රු 100ට වඩා තියෙනවා නම්: - Google Image Suggestion - YouTube Video Suggestion - Access to Advanced Models |
Pro Access (Rs. 50+) | MCQ Game සහ Educational AI Game වලට access කරන්න පුලුවන් |
🎁 New users will get Rs. 30 Welcome Credit Learn More / තව දැනගන්න | |
🕓 ඔබ purchase කරන credit lifetime valid වේ! භාවිතා කරලා ඉවර උනාම ආපහු Recharge කරන්න පුලුවන්. |
Latest Insights & Updates
Stay informed about the latest developments in AI technology for Sri Lanka and discover how our solutions are making an impact.
Power and Technology
Join the growing network of organizations leveraging ApilageAI cutting-edge technology

