Cultural Studies - Programming Kaveesha Edirisinghe17 hours ago · Student Java constructor chaining එකේ super() call එක පළමුවෙන් දාන්න ඕනේ නැද්ද? මට හිතෙනවා එතකොට instance variables initialize වෙන්නේ නැති වෙයි කියලා. Someone clarify කරන්න pls. 0 Helpful 2 answers Share Public question Public AI conversation