ApilageAI
Back to feedChemistryCommunity discussion
Chemistry - කාබනික රසායනය (Organic Chemistry)

එස්ටරීකරණ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය (Fischer Esterification)

කාබොක්සිලික් අම්ලයක් සහ මධ්‍යසාරයක් සාන්ද්‍ර $H_2SO_4$ හමුවේ එස්ටරයක් සාදන විට පිටවන ජල අණුවේ ඔක්සිජන් පරමාණුව පැමිණෙන්නේ අම්ලයෙන්ද නැතහොත් මධ්‍යසාරයෙන්ද?

Select an answer to unlock the AI conversation

0 Helpful 1 answer Public question

Community answers 1

Learn from each other

Sign in to join the discussion.

  • නිවැරදි පිළිතුර (A). සමස්ථානික ලේබල් කිරීම ($^{18}O$ isotopic labelling) මගින් ඔප්පු කර ඇත්තේ මධ්‍යසාරයේ ඇති ඔක්සිජන් පරමාණුව එස්ටර අණුව තුළ රැඳෙන බවත්, පිටවන ජලයේ ඇති $-OH$ කාණ්ඩය පැමිණෙන්නේ කාබොක්සිලික් අම්ලයෙන් බවත්ය.