Chemistry - රසායනික සමතුලිතතාවය
හේබර් ක්‍රියාවලියේදී (Haber Process) උපරිම ඇමෝනියා ඵලදාව ගැනීම
$N_2(g) + 3H_2(g) \rightleftharpoons 2NH_3(g) \quad \Delta H < 0$
මෙම තාපදායක ප්‍රතික්‍රියාවේ ඇමෝනියා ඵලදාව වැඩි කිරීමට ලෙ චැටලියර් නියමයට අනුව පීඩනය සහ උෂ්ණත්වය පාලනය කරන්නේ කෙසේද?