Physics - ප්‍රත්‍යාවර්ත ධාරාව (AC Circuits) දුලීප ජයතිලක18 Sept · Student ශ්‍රේණිගත RLC පරිපථයක අනුනාදය (Resonance) ශ්‍රේණිගත RLC පරිපථයක අනුනාද සංඛ්‍යාතය $f_0$ සොයන්නේ කෙසේද? අනුනාදයේදී පරිපථයේ සම්බාධනයට (Impedance) කුමක් සිදුවේද? 0 Helpful 1 answer Public question