Physics - ධ්වනි තරංග (Sound Waves) නෙත්මි පාරමී7 Sept · Student ඩොප්ලර් ආචරණය (Doppler Effect) මූලධර්මය ප්‍රභවය සහ නිරීක්ෂකයා එකිනෙකා දෙසට $v_s$ සහ $v_0$ ප්‍රවේග වලින් චලනය වන විට ශ්‍රව්‍ය සංඛ්‍යාතය ගණනය කරන්නේ කෙසේද? 0 Helpful 1 answer Public question