Chemistry - තාප රසායනය (Thermochemistry) කාවින්දි අබේරත්න26 Sept · Student හේස්ගේ තාප එකතු කිරීමේ නියමය (Hess's Law) රසායනික ප්‍රතික්‍රියාවක එන්තැල්පි වෙනස එය සිදුවන මාර්ගයෙන් ස්වායත්ත වන බව හේස් නියමයෙන් කියවෙන්නේ ඇයි? 0 Helpful 1 answer Public question