ApilageAI
Back to feedPhysicsCommunity discussion
Physics - නියුටන්ගේ සිසිලන නියමය

සිසිලන නියමය වලංගු වන සීමා සහ පරීක්ෂණාත්මක ප්‍රස්තාරය

නියුටන්ගේ සිසිලන නියමය වලංගු වීමට වස්තුවේ සහ පරිසරයේ උෂ්ණත්ව වෙනස කුඩා විය යුත්තේ ඇයි?
0 Helpful 1 answer Public question

Community answers 1

Learn from each other

Sign in to join the discussion.

  • ස්ටෙෆාන් නියමය $E = \sigma(T^4 - T_0^4)$ අනුව, $T - T_0 = \theta$ කුඩා වන විට ද්විපද ප්‍රසාරණයෙන් $T^4 - T_0^4 \approx 4T_0^3 \theta$ ලෙස ඒකජ ආසන්න කිරීමක් ලැබේ. උෂ්ණත්ව වෙනස විශාල වුවහොත් මෙම ඒකජ සම්බන්ධතාවය බිඳවැටී විකිරණ හා සංවහන පාඩු අසමානුපාතික වේ.