Combined Maths - පරාවලය (Parabola) දිනුර පෙරේරා7 Sept · Student පරාවලයේ නාභීය දුර සහ ස්පර්ශකයේ සමීකරණය $y^2 = 4ax$ පරාවලයේ $(at^2, 2at)$ පරාමිතික ලක්ෂ්‍යයේදී ස්පර්ශකයේ සමීකරණය $ty = x + at^2$ බව පෙන්වන්න. 0 Helpful 1 answer Public question