Accounting - හවුල් ව්‍යාපාර ගැටලු
හවුල් ව්‍යාපාර ආශ්රිත පසුගිය විභාග ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීම
පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ හවුල් ව්‍යාපාර පිළිබඳ ප්‍රශ්නයක්:
> හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන පොලී, වැටුප් සහ ලාභ බෙදීයාමේ අනුපිළිවෙල
මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?