Biology - ශාක ජල ප්‍රවාහනය තරුෂි දිසානායක13 Sept · Student සංසක්ති-ආසක්ති-උත්ස්වේදන ඇදුම් වාදය උස ගස් වල මුදුනට ජලය ගමන් කිරීමේදී උත්ස්වේදනය සහ ජල අණුක බල වැදගත් වන අයුරු විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? 0 Helpful 2 answers Public question