ApilageAI
Back to feedChemistryCommunity discussion
Chemistry - කාබනික රසායනය

එස්ටරීකරණ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය

කාබොක්සිලික් අම්ලයක් සහ මධ්‍යසාරයක් අම්ල උත්ප්‍රේරකයක් හමුවේ එස්ටරයක් සාදන හැටි විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
0 Helpful 2 answers Public question

Community answers 2

Learn from each other

Sign in to join the discussion.

  • මෙය න්‍යෂ්ටිකකාමී ආදේශන-බැහැර කිරීමේ ප්‍රතික්‍රියාවකි. ජල අණුව ඉවත් වීමේදී $OH$ කාණ්ඩය පැමිණෙන්නේ කාබොක්සිලික් අම්ලයෙන් වන අතර $H$ පැමිණෙන්නේ මධ්‍යසාරයෙනි (සමස්ථානික ලේබල් කිරීමෙන් ඔප්පු කර ඇත).
  • ස්තූතියි මේ පැහැදිලි කිරීමට! Past paper ප්‍රශ්න කරද්දී මේ කොටස ගොඩක් වැදගත් වෙනවා.