Chemistry - විද්‍යුත් රසායනය ගැටලු
විද්‍යුත් රසායනය ආශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීම
පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ විද්‍යුත් රසායනය පිළිබඳ ප්‍රශ්නයක්:
> $E^\circ_{cell} = E^\circ_{cathode} - E^\circ_{anode}$ සූත්‍රය නිවැරදිව භාවිත කරන ආකාරය
මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?