Physics - ධාරා විද්යුතය මිහිරාන් ප්රනාන්දු17 Sept · Student කර්චොෆ්ගේ නීති (Kirchhoff's Laws) සන්ධි නියමය (KCL) සහ පුඩුව නියමය (KVL) සංරක්ෂණ නියම සමඟ සම්බන්ධ වන අයුරු විභාග මට්ටමේ ප්රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? 0 Helpful 2 answers Public question