Combined Maths - සරල රේඛාව
ලක්ෂ්යයක සිට රේඛාවකට ලම්බ දුර
$(x_1, y_1)$ ලක්ෂ්යයේ සිට $ax + by + c = 0$ රේඛාවට ලම්බ දුර සූත්රය $d = \frac{|ax_1 + by_1 + c|}{\sqrt{a^2 + b^2}}$ ලැබෙන ආකාරය පැහැදිලි කරන්න.
විභාග මට්ටමේ ප්රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?