Combined Maths - දෛශික (Vectors)
දෛශික දෙකක් ලම්බක වීමේ සහ සමාන්තර වීමේ කොන්දේසි
$\mathbf{a} = 2\mathbf{i} + 3\mathbf{j} - \mathbf{k}$ සහ $\mathbf{b} = \lambda\mathbf{i} - 2\mathbf{j} + 4\mathbf{k}$ දෛශික දෙක එකිනෙකට ලම්බක වීමට $\lambda$ හි අගය කුමක් විය යුතුද?
තිත් ගුණිතය (Dot product) සහ කතිර ගුණිතය (Cross product) අතර වෙනසත් කෙටියෙන් සඳහන් කරන්න.