Combined Maths - A/L අධ්‍යයන උපදෙස් කවින් පෙරේරා23 Sept · Student Exam Anxiety සහ පාඩම් කරද්දී Stress පාලනය කරගන්නේ කොහොමද? A/L ළංවෙද්දී බයක් දැනෙනවා පාඩම් කරපු දේවල් අමතක වෙයි කියලා. මේ මානසික පීඩනය පාලනය කරගෙන steady එකේ වැඩ කරන්නේ කොහොමද? 0 Helpful 2 answers Public question