Combined Maths - A/L අධ්‍යයන උපදෙස්
Chemistry කාබනික පරිවර්තන (Organic Conversions) මතක තියාගන්න ලේසි ක්‍රම
කාබනික රසායනයේ ප්‍රතික්‍රියා ගොඩක් තියෙන නිසා ප්‍රතික්‍රියක සහ උත්ප්‍රේරක එකිනෙකට පටලැවෙනවා. මේවා ක්‍රමානුකූලව මතක තියාගන්න chart එකක් හදාගන්නේ කොහොමද?