Accounting - හවුල් ව්‍යාපාර සජිත් චතුරංග8 Sept · Student ලාභ අලාභ බෙදාහැරීමේ ගිණුම සහ ජංගම ගිණුම් හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන පොලී, වැටුප් සහ ලාභ බෙදීයාමේ අනුපිළිවෙල විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? 0 Helpful 2 answers Public question