Biology - ශාක ජල ප්රවාහනය ගැටලු
ශාක ජල ප්රවාහනය ආශ්රිත පසුගිය විභාග ප්රශ්නයක් නිරාකරණය කරගැනීම
පසුගිය විභාග ප්රශ්න පත්රයක තිබුණ ශාක ජල ප්රවාහනය පිළිබඳ ප්රශ්නයක්:
> උස ගස් වල මුදුනට ජලය ගමන් කිරීමේදී උත්ස්වේදනය සහ ජල අණුක බල වැදගත් වන අයුරු
මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?