Chemistry - කාබනික රසායනය රශ්මිණී කරුණාරත්න9 Sept · Student එස්ටරීකරණ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය කාබොක්සිලික් අම්ලයක් සහ මධ්‍යසාරයක් අම්ල උත්ප්‍රේරකයක් හමුවේ එස්ටරයක් සාදන හැටි විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? 0 Helpful 2 answers Public question