Physics - පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ගැටලු
පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ආශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීම
පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පිළිබඳ ප්‍රශ්නයක්:
> දුස්ස්‍රාවී මාධ්‍යයක වැටෙන ගෝලයක අන්ත ප්‍රවේගය (Terminal Velocity) ලැබෙන හැටි
මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?