Physics - ප්‍රකාශ විද්‍යාව ගැටලු
ප්‍රකාශ විද්‍යාව ආශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීම
පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ ප්‍රකාශ විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක්:
> ඝන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝකය ගමන් කිරීමේදී අවධි කෝණය $c$ සෙවීමේ සූත්‍රය
මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?