Combined Maths - ගැටුම් (Collisions) ගැටලු
ගැටුම් (Collisions) ආශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීම
පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක තිබුණ ගැටුම් (Collisions) පිළිබඳ ප්‍රශ්නයක්:
> ප්‍රත්‍යාගති සංගුණකය $e$ අර්ථ දක්වන්නේ කෙසේද? $e=1$ සහ $e=0$ අවස්ථා පැහැදිලි කරන්න.
මේකෙ වැදගත්ම ලකුණු ලැබෙන පියවර ටික මොනවාද?