ApilageAI
Back to feedCombined MathsCommunity discussion
Combined Maths - සම්භාවිතාව

බයිනෝමියල් ව්‍යාප්තිය (Binomial Distribution)

සාර්ථකත්වයේ සම්භාවිතාව $p$ වන පරීක්ෂණයක් $n$ වරක් කළ විට $X=r$ වීමේ සම්භාවිතාව විභාග මට්ටමේ ප්‍රශ්නයක් විදියට මේ සංකල්පය පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
0 Helpful 2 answers Public question

Community answers 2

Learn from each other

Sign in to join the discussion.

  • $P(X=r) = {}^{n}C_r p^r (1-p)^{n-r}$ වේ. මෙහි සාමාන්‍යය $E(X) = np$ වන අතර විචල්‍යතාවය $Var(X) = np(1-p)$ වේ.
  • ස්තූතියි මේ පැහැදිලි කිරීමට! Past paper ප්‍රශ්න කරද්දී මේ කොටස ගොඩක් වැදගත් වෙනවා.