Physics - චලිත සමීකරණ හා ප්‍රක්ෂිප්ත
ප්‍රක්ෂිප්ත චලිතයේ උපරිම පරාසය සහ කෝණ සම්බන්ධතාවය
ආනත තලයක් මත ඉහළට ප්රක්ෂේපණය කරන අංශුවක උපරිම පරාසය ලැබෙන කෝණය සාමාන්‍ය තිරස් තලයකදී මෙන් $45^\circ$ නොවන්නේ ඇයි?
ආනතිය $\beta$ වන තලයක් සඳහා උපරිම පරාසය ලැබෙන ප්රක්ෂේපණ කෝණය $\alpha = \frac{\pi}{4} + \frac{\beta}{2}$ බව සාධනය කරන්නේ කෙසේද?